මහා සංස්කෘතික මංගල්‍යය 2025
ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන්, අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ජන ජීවිත උදෙසා සෙත් පැතීම ප්රමුඛ කරගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කළ “ මහා සංස්කෘතික මංගල්‍යයේ “ පෙළහර දැක්ම 2025. 09.19 දින මධ්‍යම රාත්රියේදී මෙලෙස වර්ණ ගැන්විය..















