අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම Formless process විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 Approval to release of compulsory savings Respective application form විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම Relevant application විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 Issuing of Income certificate Application with the documents පැය 01කි ගණකාධිකාරි
08 Issuing of assessment certificate Assets deed with recommendation from GN පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 Issuing of land license after approval Approved Application දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 Recommendation of miscellaneous  subsidies Prescribe from with recommendation from social services officer සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 Approval of public donations Prescribe from with recommendation from social services officer දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 Payments of samurdhi grants Application with written supporting documents දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 Subsidies paid by Social Development Fund Application with recommendation දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 Provision of solutions for electricity objections Electricity objections summons letter සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 Approval of loans mortgages on land title deed Land title deed දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 Recommending Electricity Application Recommended application with deed පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 Issuing of license to transport animals Application approved by veterinary surgeon පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 Issuing of timber permit Recommended Application දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 Issuing of senior citizenship Identity Card Birth Certificate or Identity card දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 Transferring of ownership of gift of land Deed of land and application සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 Naming of succession  for gifted land Common 155 application with recommendation සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම Application together with documentary evidence සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්

අපගේ අපේක්ෂාව

අප ආයතනය කෙරෙහි ඔබ තබා ඇති විශ්වාසය ගැන ඔබට ස්තුති කරන අතර, අපගේ සේවය සඳහා ඔබ විසින් කරනු ලබන ඉල්ලීම්, යුක්ති සහගත සාධාරණ සහ නියමිත කලට ඉදිරිපත් කිරීමෙන් ද, අංග සම්පුර්ණ නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ද අපගෙන් අපේක්ෂා කළහැකි සහ අපේක්ෂා කළ නොහැකි දේ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් ලබා තිබීම මගින් ද ඔබට අපට සහයෝගය පළකල හැකි බව දන්වනු කැමැත්තෙමු.

අපගේ ප්‍රමිතීන්

ඔබගෙන් ලැබෙන සෑම ලිඛිත ඉල්ලීමකටම ක්ෂණික ප්‍රතිචාර අපෙන් ලැබෙනු ඇත. අපේ ප්‍රතිචාරය දින 07 ක් ඇතුලත දී ඔබට ලැබෙනු ඇත.

ඔබේ ඉල්ලීම සමඟ ඉල්ලා ඇති තොරතුරු, ලිඛිත ලියකියවිලි සහ ගාස්තු ඉදිරිපත් කර ඇත්තේ නම්, ඔබ ඉල්ලා ඇති සේවය අප විසින් දැනුම් දී ඇති කාල පරාසය තුළ ඔබට ලබා දීමට අපි බැඳී සිටින්නෙමු.

අවසාන තීරණය ගැනීම ප්‍රමාද විය හැකි හෝ අනිවාර්යයෙන්ම ප්‍රමාද වන අවස්ථාවක දී හෝ ගැටළු සහගත තත්ත්වයක් උද්ගත වූ විටක එයට හේතුව අප විසින් ක්ෂණිකව දන්වනු ලැබේ.

පැමිණිලි සහ සහන ලබාදීමේ ක්‍රමවේදය

අප ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් ආචාර සම්පන්නව, අවශ්‍ය උපකාරය හා සේවාවන් ඔබට ලබා දෙනු ලැබේ. ඉහත සඳහන් සේවාලාබී ප්‍රඥප්තියට අදාල කාලය තුල ඔබට සේවාව නොලැබෙන්නේනම් ඔබට ඇති පැමිණිලි පහත සඳහන් නිලධාරීන් වෙත කරුණාකර ලියාපදිංචි කරන්න.

නම                     :-  ආර්.කේ.එච්.එම්.දිල්හාරී මිය

තනතුර                :- සහකාර ප්‍රාදේශීය ලේකම්

පිහිටි ස්ථානය       :- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල

දුරකථනය ෆැක්ස් :- 0372253381

ඊ-මේල්              :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නම                   :-  ඩබ්.එම්.එස්.විජේසිංහ මිය

තනතුර               :- පරිපාලන නිලධාරී

පිහිටි ස්ථානය       :- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල

දුරකථනය ෆැක්ස්  :- 0372253381

ඊ-මේල්               :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

සියළු පැමිණිලි ලද බව දින 03 ක් ඇතුලත දන්වන අතර අවසාන පිළිතුර දින 07 ක් ඇතුළත දන්වනු ලැබේ.

සේවාලාභී මහජන ඔබෙන් ඉදිරිපත් වන යෝජනා අපි සතුටින් භාර ගනිමු.

  • අපගේ සේවාවන් ලබන ඔබ හෝ ඔබේ නියෝජිතයින් සමඟ අප අඛණ්ඩව රැස්වීම් පවත්වනු ලැබේ. ඔබ අප සමඟ සම්බන්ධවීමට අපේක්ෂා කරන්නේ නම් කරුණාකර 037 2299238 දුරකථන අංකයෙන් අමතන්න.
  • මෙම ප්‍රඥප්තියට ඇතුළත් කර ඇති කරුණු පිළිබදව ඔබේ උපදෙස් ලබාගැනීමට හෝඔබේ අදහස් ලබා දීමට ඔබ දක්වන කැමැත්ත ඇතුළත් කර ඔබගේ විස්තර අපගේ  This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ඊමේල් ලිපිනයට පණිවිඩයක් එවන්න.

පුවත් සහ සිදුවීම්

25
ජූනි2026
සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම

සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම

සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම -2026 සමෘද්ධි බැංකු...

29
මැයි2026
Dhamma sermon program held in conjunction with Vesak week

Dhamma sermon program held in conjunction with Vesak week

ධර්ම දේශනා වැඩසටහන ධර්ම දේශනා වැඩසටහන  ...

Scroll To Top