74 වන නිදහස් දින සමරු උළෙලට සමගාම්ව සිදුකරන, රුක් රෝපණ සතිය හා ශ්රමදාන වැඩසටහන
74 වන නිදහස් දින සමරු උළෙලට සමගාම්ව රනෝරෑව වසම තුළ 2022/02/04 වන දින රුක් රෝපනය සිදුකළ ආකාරය

74 වන නිදහස් දින සමරු උළෙලට සමගාම්ව ආක්රමණික ශාක ඉවත් කිරීමේ වැඩසටහනට අනුව රනවරෑව වසම තුළ 2022/02/04 වන දින ශ්රම ධානය සිදු කළ ආකාරය.

නිදහස් දින රුක්රෝපණ වැඩසටහන, ඇල්ලබඩගම ග්රාම නිලධාරි කොට්ඨාශය
74 වන නිදහස් දිනය නිමිත්තෙන් පලාපත්වල ග්රාම නිලධාරී වසම තුළ ශ්රමධාන වැඩසටහන සිදුකල ආකාරය