විනය කාර්ය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහන, ප්රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල 2021/11/09
වාරියපොල ප්රාදේශීය ලේකම් පී.එම්.එස්.පී පතිරාජ මහත්මියගේ සම්පත් දායකත්වයෙන්, අඹන්පොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සඳහා විනය කාර්ය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහනක් 2021/08/09 දින පැවැත්වු අතර එහි විශේෂ අවස්ථා



