සෞභාග්‍යා සතිය අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සපැමිණි වගයි
කාසිකොටේ බටහිර වසමේ ක්‍රියාකාරී වැඩසටහන




වලලිය වසමේ ක්‍රියාකාරී වැඩසටහන
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් එච් එම් සී ජේ හේරත් මෙනවියගේ ප්‍රධානත්වයෙන් හා සමෘද්ධි මූලස්ථාන කළමනාකරු, අනෙකුත් රජයේ නිලධාරීන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් 2020/07/07 දින කාසිකොටේ බටහිර වසමේ එච් එම් සුමනාවතී මහත්මියගේ නිවස විවෘත කිරීම සිදු කෙරිණි.



අඹන්පොල උතුර වසමේ ක්‍රියාකාරී වැඩසටහන
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් එච් එම් සී ජේ හේරත් මෙනවියගේ ප්‍රධානත්වයෙන්,අඹන්පොළ උතුරු වසමේ චිත්‍රා සෝමපාල මහත්මියගේ නිවස ඉදිකිරීම.

මැඩියාව වසමේ ක්‍රියාකාරී වැඩසටහන
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් එච් එම් සී ජේ හේරත් මෙනවියගේ ප්‍රධානත්වයෙන් මැඩියාව වසමේ ජීවන් ජයතුංග මහතාගේ නිවස ඉදිකිරීම.
