නම්කල නිලධාරියා - කේ.ඩී.ඒ.කැරැව්ගොඩ මිය,
ප්‍රාදේශීය ලේකම්
දුරකථන අංකය - 037-2253381
ෆැක්ස් - 037-2253381
ඊ මේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තොරතුරු නිලධාරියා - ආර්.කේ.එච්.එම්.දිල්හාරී මිය
සහකාර ප්‍රාදේශීය ලේකම්
දුරකථන අංකය - 0372253381
ෆැක්ස් - 0372253381
ඊමේල් - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
මහජනතාව සදහා මෙම කාර්යාලයෙන් යම්කිසි තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් පහත ක්‍රියා පිළිවෙල අනුගමනය කල හැකිය.
- තොරතුරු ඉල්ලා සිටීම සදහා ඇති ආකෘති පත්‍රය පුරවා කාර්යාලයේ තොරතුරු නිලධාරියාට ලබාදීම.දුරකතන, ඊ මේල්,ෆැක්ස් හෝ වාචිකව අවශ්‍ය තොරතුරු ඉල්ලා සිටිය හැකිය.
- තොරතුරු ඉල්ලා දින 14 ක් අතුලත තොරතුරු ලබාදීම සිදුකල හැකිය.
- තොරතුරු ලබාදීම සදහා ගාස්තුවක් ගෙවිය යුතු නම් රජයේ අනුමත ගාස්තුවලට යටත්ව තොරතුරු ලබාදිය හැකිය.
තොරතුරු ලබා නොදෙන අවස්ථා -
1. පුද්ගලික තොරතුරු
2. තෙවන පාර්ශවයක් විසින් ලබාදුන් තොරතුරු
3. රාජ්‍ය රහස්වලට සම්බන්ධ තොරතුරු
ඔබ ලබා ගන්නා තොරතුරු පිළිබද සෑහීමකට පත් නොවේ නම් නම්කල නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමේ හැකියාව ඇත.











