ප්‍රාදේශීය ලේකම්

IMG 20250519 WA0014


නම

කේ.ඩී.ඒ.කැරැව්ගොඩ මිය

සුදුසුකම්
  • රාජ්‍ය පරිපාලනය සහ කළමනාකරණය

    පිළිබඳ උපාධිය (විශේෂ) - කොළඹ විශ්ව විද්‍යාලය

  • ආහාර විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ උපාධිය - ශ්‍රීජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • නීති උපාධිය - ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය

රැකියා ඉතිහාසය
  • සහකාර ප්‍රාදේශීය ලේකම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කොටවෙහෙර
  • සහකාර ප්‍රාදේශීය ලේකම්- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වාරියපොල
  • ප්‍රාදේශීය ලේකම්- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නවගත්තේගම

සහකාර ප්‍රාදේශීය ලේකම්

611728835 1933068070939171 6062915859919978525 n නම ආර්.කේ.එච්.එම්.දිල්හාරී මිය


සුදුසුකම්
  • රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය (විශේෂ) - කැලණි විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය

ගණකාධිකාරි

 WhatsApp Image 2025 07 24 at 08.50.27 3 නම එචි.ඩී.ජී.එන්.පී.කේ.ගුණතිලක මයා
සුදුසුකම්
  • මූල්‍ය කළමනාකරණ  විද්‍යාවේදී                 උපාධිය (විශේෂ) - සබරගමුව විශ්වවිද්‍යාලය 
රැකියා ඉතිහාසය
  • ගණකාධිකාරී- ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

WhatsApp Image 2025 07 21 at 08.54.37 නම

ඩබ්.එම්.ඒ.දිසානායක මයා

සුදුසුකම්
  • ශාස්ත්‍රවේදි විශේෂ උපාධිය (දේශපාලන විද්‍යාව) -පේරාදෙණිය විශ්වවිද්‍යාලය
  • ශ්‍රාස්ත්‍රපති උපාධිය (සමාජ විද්‍යාව ) -කැළණීය  විශ්වවිද්‍යාලය
  • සැලසුම්කරණය පිළිබද ඩිප්ලෝමා - SLIDA
රැකියා ඉතිහාසය
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කැබිතිගොල්ලෑව
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගල්නෑව
  • සහකාර අධ්‍යක්ෂ සැලසුම් - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගල්ගමුව

පරිපාලන නිලධාරී

 WhatsApp Image 2024 04 29 at 11.32.47 නම ඩබ්.එම්.එස්.විජේසිංහ මිය
සුදුසුකම්
  •  ශාස්ත්‍රවේදි  උපාධිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය
  •  පරිපාලන නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මහව

පරිපාලන ග්‍රාම නිලධාරි

 IMG 0419 නම

 ආර්.ඩී.රණතුංග මයා (වැඩ බලන)

සුදුසුකම්

  • ව්‍යාපාර කළමණාකරණ විශේෂ උපාධි - ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
රැකියා ඉතිහාසය

  • පරිපාලන ග්‍රාම නිලධාරී - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගල්ගමුව

පුවත් සහ සිදුවීම්

Scroll To Top