ධර්ම දේශනා වැඩසටහන
අඹන්පොල ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලයේ සියලු නිලධාරීන්ගේ දායකත්වයෙන් සහ , කොට්ඨාසයේ ජනතාවගේ සහභාගිත්වයෙන් , වෙසක් සතියට සමගාමිව 2026 මැයි මස 27 වන දින සංවිධානය කරන්නට යෙදුණ
ධර්ම දේශනා වැඩසටහන....
ගෞරවණීය දේශකයාණන් වහන්සේ නිකවැරටිය බුදුමුත්තාව රජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ,ගුවන් විදුලි ධර්ම දේශක , විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය තබරඹුවේ පදුම ජෝති ස්වාමීන් වහන්සේ.



















