74 වන ජාතික නිදහස් දින සමරු උළෙල
74 වන ජාතික නිදහස් උත්සවය අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ප්‍රාදේශිය ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. එහිදි ජාතික කොඩිය ඔසවා, ආගමික වතාවත් සිදුකොට, ජාතික නිදහසේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් දේශනයක් සිදු කල අතර රුක් රෝපණ වැඩසටහන හා කාර්යාල අවට පවිත්රකිරීමේ ශ්‍රමදානමය කටයුත්ත සියලුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2022/02/04 වන සිදු කරන ලදි.


