අඹන්පොල ප්රාදේශීය ලේකම් තුමියගේ , මාණ්ඩලික නිලධාරීන්ගේ සහ කාර්යය මණ්ඩලයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ජාතික අභිමානයෙන් යුක්තව රාජ්ය ප්රතිපත්තිවලට අනුකූලව ආගමික වතාවත් ඉටු කරමින් 2026 නව වසරක අභිමානය සනිටුහන් කල සුභ මොහොත....
සමෘද්ධි බැංකු ප්රගති සමාලෝචන රැස්වීම -2026 සමෘද්ධි බැංකු...
ධර්ම දේශනා වැඩසටහන ධර්ම දේශනා වැඩසටහන ...