බෝ නොවන රෝග පිළිබඳ සායනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අඹන්පොල
සමෘද්ධි සමාජ සංවර්ධන අංශය මගින් සංවිධානය කරන ලද බෝනොවන රෝග පිළිබඳ වෛද්‍ය සායනය 2024.04.29 දින ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් අඹන්පොල ප්‍රාදේශීය ලේකමි කාර්යාලය දී පවත්වන ලදී (සහභාගී වූ සංඛ්‍යාව 160)





