සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම -2026
දිස්ත්‍රික් ලේකම්තුමා, දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂතුමිය සහ දිස්ත්‍රික් නියෝජ්‍ය සමෘද්ධි අධ්යක්ෂතුමා, අඹන්පොළ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුලු සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංවිධානයෙන් 2026.06.23 වන දින , පවත්වන්නට යෙදුන අඹන්පොල කොට්ඨාසයේ සමෘද්ධි බැංකු ප්‍රගති සමාලෝචන රැස්වීම .........

















