සුභසාධක ප්රතිලාභ ගෙවීම් පිණිස සුදුසු තැනැත්තන් හදුනා ගැනීමේ අයදුම්පත .

ඔබ විසින් සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්රාම නිලධාරි ,ආර්ථික සංවර්ධන නිලධාරී හෝ සමෘධි සංවර්ධන නිලධාරි යන අයගෙන් එක් අයෙකු වෙත යොමුකොට සහතික කරවා 2022-09-30 දිනට පෙර අඹන්පොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය වෙත ලබා දෙන්න.