සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන 2022
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පාසල් 10ක මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටින දරුවන් 318 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පෙරහුරු සම්මන්ත්‍රණයක් 2022.12.03 වන දින අඹන්පොල ප්‍රාදේශිය ලේකම් එච්.එම්.සී.ජේ.හේරත් මෙනවියගේ ප්‍රධානත්වයෙන් අඹන්පොල ප්‍රාථමික විද්‍යාලයේදී හා අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේදී පැවැත්විනි.















