2020 වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරිම
2020 වසරේ සමාරම්භය සනිටුහන් කරමින් අඹන්පොල ප්‍රෙද්ශිය ලේකම් තුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් රාජකාරි ආරම්භ කරන ලදි.
ප්‍රාදේශිය ලේකම් තුමියගේ ප්රධානත්වායන් ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කොට විනාඩි 02 ක නිශ්ශබිදතාවය ආරක්ෂා කිරිමෙන් අනතුරුව රාජ්‍යය සේවයේ දිවුරුම/ප්‍රතිඥාව ලබා දෙමින් සෞභාග්‍යමත් ශ්‍රි ලංකාවක් තුල ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජිවත්වන පවුලක්, ගුණ ගරුක විනය ගරුක සාධාරණ සමාජයක්, බිහි කිරිම සදහා කාර්ය මණ්ඩලයේ සියළු දෙනා අවංක අප්‍රමාද කාර්යක්ෂම හා සළුලදායි නිති ගරුක දායකත්වය ලබාදිමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් දේශනයක් පවත්වන ලදි.

