කෝරොනා වසංගතයෙන් පිඩා විදි අඹන්පොල ජනතාවට සමාජ සත්කාරයක්
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අම්බන්පොල ප්රදේශයේ සුභ පැතුම් සමඟ වියළි සලාක සැපයීම.
01. 154 - මැඩියාව ග්රාම නිලධාරි වසම

02. 155 - සේරුගොඩ ග්රාම නිලධාරි වසම

03. 162 - උදාගම ග්රාම නිලධාරි වසම

04. 172 - නැකති කුඹුක්වැව ග්රාම නිලධාරි වසම

05. 173 - පලාපත්වල ග්රාම නිලධාරි වසම

06. 178 - උඩ දිවුල්වැව ග්රාම නිලධාරි වසම

07. 179 - ඇල්ලබඩගම ග්රාම නිලධාරි වසම

08. 185 - අමුණුගම ග්රාම නිලධාරි වසම

09. 187 - අඹකොලවැව දකුණ ග්රාම නිලධාරි වසම

10. 189 - අඹන්පොල උතුර ග්රාම නිලධාරි වසම

11. 191 - උඩංගාව ග්රාම නිලධාරි වසම
