72 වන නිදහස් සමරු උළෙල - 2020
“සුරක්ෂිත දේශයක් - සෞභාග්‍යමත් රටක්” යන තේමාව පෙරදැරිව 2020-04-04 දින 72 වන ජාතික නිදහස් දින ප්‍රාදේශිය උත්සවය අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි ප්‍රාදේශිය ලේකම් ඇතුලු කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි. එහිදි ජාතික කොඩිය ඔසවා, ආගමික වතාවත් සිදුකොට, ජාතික නිදහසේ ඇති වැදගත්කම පැහැදිලි කරමින් දේශනයක් සිදු කල අතර රුක් රෝපණ වැඩසටහන හා කාර්යාල අවට පවිත්රකිරීමේ ශ්‍රමදානමය කටයුත්ත සියලුම නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කරන ලදි.













