උතුම් පොසොන් පොහොය නිමිත්තෙන් 2025.06.09 වන දින අඹන්පොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ , ප්රාදේශීය ලේකම් තුමියගේ ප්රධානත්වයෙන් සහ නිලධාරි සුපින්වත් සැමගේ දායකත්වයෙන් ප්රථම වරට සංවිධානය කරන ලද කොස් දන්සැල
සමෘද්ධි බැංකු ප්රගති සමාලෝචන රැස්වීම -2026 සමෘද්ධි බැංකු...
ධර්ම දේශනා වැඩසටහන ධර්ම දේශනා වැඩසටහන ...