ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නකොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Productivity victory
ඵලදායිතා ජයග්‍රහනය
2018 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන තරගාවලියේ රාජ්‍ය අංශයේ ජාතික මට්ටමින් තුන්වන ස්ථාන අතර දසවන ස්ථානය ලබා ගනිමින්ද ,දිස්ත්‍රික් මට්ටමින් තුන්වන ස්ථාන අතර පලමු ස්ථානද අඹන්පොල කාර්යාලයට හිමි විය.එම ජයග්‍රහණය වෙනුවෙන් 2019.04.03 දින ප්‍රාදේශිය ලේකම් එච්.එම්.සී.ජේ.හේරත් මැතිණිය විසින් සියළු කාර්ය මණ්ඩලයට ස්තුතිය පලකර සුභාෂිංශන එක් කරන අයුරු...
























