| මුල් අයිතිය ලබා ගැනිම සඳහා ලිපි ලේඛන |
|
|
|
|
| |
|
|
|
|
|
|
|
|
| ඉල්ලිම් ලිපිය |
|
|
|
|
|
|
|
| දී දීමනා පත්රයක් නම් දින 14 ක් තුල ලබා ගත් ඊට අදාල සියළුම පත් ඉරු |
|
|
| මනා පත්රයේ/බලපත්රෙය් ග්රාම නිලධාරි විසින් සහතික කරන ලද පිටපතක් |
|
|
| දීමනා පත්රකරුගේ හා කලත්රයාගේ මරණ සහතිකවල සහතික කරන ලද පිටපත් |
|
| පවුලේ සියළුම සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික වල සහතික කරන ලද පිටපත් |
| මියගිය සහෝදර සහෝදරියන් සිටි නම් එම අයගේ සහතික කරන ලද මරණ සහතික පිටපත් |
| ඉදිරිපත් කරන ලද ලිපි ලේඛනවල නම් වල වෙනස්කම් පවති නම් ඒ සදහා දිවුරැම් ප්රකාශයක් |
| රු.25.00 වටිනා මුද්දරයක් |
|
|
|
|
|
|
| පසු උරැමය නම් කරන ලද දීමනා පත්රයක් නම් පසු උරැම ආකෘතියේ සහතික කරන ලද පිටපතක් |