ජාතික හැඳුනුම් පත (පෙර සැකසුම)
මුල් වරට හැදුනුම්පතක් ලබා ගැනීම සදහා අවශ්‍ය ලිපි ලේඛන හා වෙනත් දෑ
01. උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡ යා පිටපතක්
උපත ලියාපදිංචි වී නොමැතිනම් හිස් ප්රමතිඵල ලේඛනය / අනුමාන වයස් සහතිකය සමග උපන් දිනය සනාථ කිරීම සදහා දරුවකුගේ උප්පැන්න සහතිකයක් ( දරුවාගේ උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කරුගේ නම සහ උපන් දිනය නිවැරදිව සදහන්ව ඇත්නම් පමණි ) / කේන්ද්රම සටහන.
02. ICAO ප්රටමිතියට අනුව ලියාපදිංචි ඡ යාරූප ශාලාවකින් ලබාගත් ඡ යාරූප 03 ක්
03. වයස අවුරුදු 16 ට ලබා ඇත්නම් රු. 250 ක දඩ මුදලක් හා වරද සමථයකට පත් කිරීමේ ප්රදකාශ පත්‍රනය ( ග්රාවම නිලධාරී මගින් )
04. රු. 100 ක මුදලක් ග්රානම නිලධාරී වෙත ගෙවා ලබා ගත් රිසිට් පත්රරය
05. රු. 45 ක මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක්
හැදුනුම්පතක් සංශෝධනය සදහා අවශ්‍ය ලිපි ලේඛන වෙනත් දෑ
01. උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡ යා පිටපතක්
උපත ලියාපදිංචි වී නොමැතිනම් හිස් ප්ර්තිඵල ලේඛනය / අනුමාන වයස් සහතිකය සමග උපන් දිනය සනාථ කිරීම සදහා දරුවකුගේ උප්පැන්න සහතිකයක් ( දරුවාගේ උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කරුගේ නම සහ උපන් දිනය නිවැරදිව සදහන්ව ඇත්නම් පමණි ) / කේන්ද්රම සටහන.
02. පැරණි හැදුනුම්පත
එහි අංකය අපැහැදිලි නම් අංකය පැහැදිලිව සදහන් වන ලිඛිත සාක්ෂියක්
03. ICAO ප්රුමිතියට අනුව ලියාපදිංචි ඡ යාරූප ශාලාවකින් ලබාගත් ඡ යාරූප 03 ක්
04. රු. 250 ක මුදලක් ග්රාචම නිලධාරී වෙත ගෙවා ලබා ගත් රිසිට් පත්රතය
05. රු. 45 ක මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක්
නැති වූ හැදුනුම්පතක් සදහා අවශ්‍ය ලිපි ලේඛන හා වෙනත් දෑ
01.උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡ යා පිටපත
උපත ලියාපදිංචි වී නොමැතිනම් හිස් ප්රමතිඵල ලේඛනය / අනුමාන වයස් සහතිකය සමග උපන් දිනය සනාථ කිරීම සදහා දරුවකුගේ උප්පැන්න සහතිකයක් ( දරුවාගේ උප්පැන්න සහතිකයේ ඉල්ලුම් කරුගේ නම සහ උපන් දිනය නිවැරදිව සදහන්ව ඇත්නම් පමණි ) / කේන්ද්රක සටහන.
02. පොලිස් පැමිණිල්ලේ පිටපත
03. ජාතික හැදුනුම්පත් අංකය සනාථ කිරීම සදහා ලිඛිත සාක්ෂියක් එසේ නැතිනම් ග්‍රාම නිලධාරී වාර්තාවක් ( ප්‍රා . ලේ. සහතික කරන ලද )
04.ICAO ප්රිමිතියට අනුව ලියාපදිංචි ඡ යාරූප ශාලාවකින් ලබාගත් ඡ යාරූප 03 ක්
05.රු. 500 ක මුදලක් ග්රායම නිලධාරී වෙත ගෙවා ලබා ගත් රිසිට් පත්රාය
06. රු. 45 ක මුද්දර ඇලවූ දිග ලියුම් කවරයක්
වටිනාකම් සහතික නිකුත් කිරිම
1. වටිනාකම් සහතිකය ඉල්ලීම සම්බන්ධ ඉල්ලුම් පත්‍රය
2.වටිනාකම් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් කරන අදාල සියලුම ලිපි ලේඛන
3.ග්‍රාම නිලධාරි නිර්දේශය සහිත වාර්තාව
4.වටිනාකම් සහතිකය ඉල්ලුම් කරන දේපල පිළිබඳ ඔප්පුව
5.පිඹුරු පත
6.ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු
7. නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
තක්සේරු වාර්තා නිකුත් කිරිම
- එම දේපල සදහා තක්සේරු වාර්තාවක් ලබාදෙන ලෙස යම් නිලධාරියෙක් සේවය කරන ආයතනය විසින් කරනු ලබන ඉල්ලීම
- දේපල අයිතිකරුගේ එකඟතාවය දැක්වෙන ලිපිය
- නිශ්චල දේපල සම්බන්ධව අදාල ග්‍රාම නිලධාරි විසින් සපයනු ලබන තක්සේරු වාර්තාව
- එම දේපල පිළිබඳ ඔප්පුව
- නීතිඥවරයෙකු හෝ නොතාරිස්වරයෙකු විසින් නිකුත් කරන ඉඩමේ අයිතිය සනාථ කරන හිමිකම් වාර්තාව
- පිඹුර
- ඉල්ලුම් කරන දිනට මාසයක් නොඉක්මවූ පත්ඉරු











