සුවධරණී ප්‍රතිශක්තිකරණ ඖෂධ ලබා දීම
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය අවම කිරීම සඳහා වයඹ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදිත සුවධරණී ප්‍රතිශක්තිකරණ ඖෂධය, අඹන්පොල ප්‍රජා සෞඛ්‍ය නිලධාරී තුමිය විසින් අඹන්පොල ප්‍රාදේශීය ලේකම් තුමිය වෙත ලබා ප්රදානය කරන ලදි.
දිනය - 2020.11.02
ස්ථානය - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අඹන්පොල











