මහ දිවුල්වැව දළ ඇතාගේ මරණය
177 මහදිවුල්වැව ග්‍රාම නිලධාරි වසමේ දිවුල්වැව ග්‍රාමයේ ඉගිනිමිටිය වැව් තාවුල්ලේ විදුලි වැටට ආසන්නයේ 2020.006.28 වෙනි ඉරු දින මෙම දළ ඇතාගේ මරණය සිදු වි ඇත. ප්‍රාදේශිය ලේකම්තුමිය , වසමේ ග්‍රාම නිලධාරි තුමිය හා ආපදා සහන සේවා නිලධාරි එම අවස්ථාවට සම්බන්ධ වි අවශ්‍ය කටයුතු සිදු කරන ලදි.












