ප්‍රාදේශිය විගණන කමිටු රැස්විම
ප්‍රාදේශිය විගණන කළමණාකරන කමිටු රැස්විම ප්‍රාදේශිය ලේකම්තුමියගේ සභාපතිත්වයෙන්, ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරිතුමාගේ ප්‍රධානත්වයෙන්, අනිකුත් මාණ්ඩලික නිලධාරින්ගේ හා කාර්යාලීය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2019.11.28 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විනි.












