සාහිත්‍ය කලා මංගල්‍යය - 2019
“නිවුණු හැදුනු,පිරුණු,සොදුරු මිනිසුන් පිරි පින්බර දේශයක් එක්ව ගොඩ නැගීම” සදහා “සාහිත්‍ය හා කලාව” තේමා කොට ගනිමින් “අඹන්පොල සාහිත්‍ය කලා මංගල්‍යය” ප්‍රාදේශිය ලේකම් එච්.එම්.සී.ජේ.හේරත් මැතිණිය ඇතුළු අනිකුත් මාණ්ඩලික නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් දු දරුවන්, දෙමාපියන්, කලාකරුවන් හා රාජ්‍යය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2019 සැප්තැම්බර් 20 වන දින අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදි පැවැත්විණි.















