සුවධරණි සැදිම සඳහා අවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරිමේ අවස්ථාව
.
වයඹ පලාත් ආයුරේද දෙපාර්තමේන්තුවේ ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි වෙත ,සුවධරණි ඖෂධ සැදීම සඳහා හීං අරත්ත,වෙනිවැල් ඖෂධ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරින්ගේ දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් තුමිය විසින් ලබාදෙන අවස්ථාව.
