පුන්‍ය අනුමෝදනා වැඩ සටහන (සමාජ සත්කාර වැඩ සටහන)-2021
අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ලෙස සේවය කල අපවත්වී වදාල පුජ්‍ය වෙළන්ගහවත්තේ පඤ්ඤාසාගර ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පිණිස කාර්ය මණ්ඩලයේ නිලධාරින්ගේ මුල්‍ය හා ද්‍රව්‍යමය පරිත්‍යාගයෙන් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආර්ථික අපහසුතා ඇති පවුල් 51 ක් සදහා වියලි ආහාර ද්‍රව්‍ය ලබාදීම.













