ප්‍රදේශයේ දිළිදු පවුල් සදහා වියලි සලාක මලු බෙදා දීම
කාර්යාලයේ සැලසුම් අංශය විසින්, ප්‍රදේශයේ දිළිදු පවුලක් සදහා සෑම මසකම වටිනා වියලි සලාක මල්ලක් බෙදා දීම 2019.1 1.27 දින කාර්යාල පරිශ්‍රෙය්දී සිදු විය. මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් තුමිය සහකාර අධ්යක්ෂ තුමා ඇතුළු කර්යාලයේ නිලධාරීන් සහභාගී විය.
