දොලොස් මහේ පහන වැඩසටහන් මාලාව 2022
දොලොස් මහේ පහන වැඩසටහන් මාලාවට සමගාමීව අඹන්පොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය විසින් සංවිධානය කරන ලද සංස්කෘතික පෙළහර දැක්ම 2023.02.28 දින ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් අඹන්පොල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

