2020 වර්ෂයේ රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියා ගතකිරීම






2022 වර්ෂයේ රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියා ගතකිරීමේ වැඩසටහන යටතේ අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත කර ඇති උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථිර පත්වීම් ලිපි ප්රදානය කිරීම සඳහා ,ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබද ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ඇතුළු දේශපාලන අධිකාරියේ අනෙකුත් ආරාධිත මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් හා අඹන්පොල ප්‍රාදේශිය ලේකම් තුමිය ඇතුලු අනෙකුන් රාජ්‍ය නිලධාරි මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් ස්ථිර පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය 2022/01/10 වන දින අඹන්පොල ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේදී පැවැත්විණි.











