ප්‍රාදේශිය ජිවනෝපාය සම්බන්ධීකරණ අනු කම්ටු විශේෂ රැස්විම - 2022
අඹන්පොල ප්‍රාදේශිය ලේකම් හා අනෙකුත් මාණ්ඩලික නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මාහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධීකරණ ලේකම් හා අනෙකුත් දේශපාලන අධිකාරියේ සහභාගිත්වයෙන් හා අනෙකුත් රාජ්‍ය නිලධාරින්ගේ සහභාගිත්වයෙන් 2021.09.21 දින ජිවනෝපාය සම්බන්ධීකරණ අනු කම්ටු විශේෂ රැස්විම අඹන්පොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.












